Chat Lock - WhatsApp Beta : මෙන්න අලුතෙන්ම ආපු අප්ඩේට් එක
ඔයාගෙ ෆෝන් එකෙ finger print වැඩනම් ඔයාට මේ feature එක use කරන්න පුලුවන්.
වෙන ඇප් නැතුව වට්සැප් එකෙන්ම චැට් එක ලොක් කරගැනීමෙ හැකියාව තියෙනවා.
ඉතින් මේ feature එක ලගදිම නෝමල් වට්සැප් එකට එනව. ඊට කලින් මේක use කරන්න ඔනි නම් පහල ලින්ක් එකෙන් ගිහින් වට්සැප් බෙටා ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න..
DOWNLOAD : LINK
No comments:
Post a Comment